ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ආරක්ෂක හමුදා හා කැරලිකරුවන් අතර ගැටුම් වලට සාමාන්‍ය වැසියන් මැදිවී ඇත්දැයි සැකයක්

Share Button

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ආරක්ෂක හමුදා හා තලෙයිබාන් කැරලිකරුවන් අතර පවතින ගැටුම් වලට සාමාන්‍ය වැසියන් මැදිවී ඇත්ද යන්න පිලිබදව සැක පලවෙමින් පවති. එලෙස සාමාන්‍යවැසියන් සිරවී සිටින්නේ නම් ඔවුන්ට ප්‍රාන්තයෙන් පිටව යාමට ඉඩ සලසන්නැයි ජාත්‍යන්තර ක්ෂ්මා සංවිධානය ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම ඉල්ලිමක් කරයි. ගැටුම් ආරම්භ වි මේ වන විට දින ගණනාවක් ගතවි තිබෙ. දැනටමත් තිස්පන්දහසකට අධික පිරිසක් තම නිවේස් අතරහැර පලාගොස් තිබේ. ප්‍රාන්තයේ ලෂ්කාර් අගනුවර කැරලිකරුවන්ට නතුවීම වැලැක්වීමට ආරක්ෂක හමුදා දැඩි උත්සහයක නිරතව සිටි. අමෙරිකානු හමුදාවෙන් ද ඇෆ්ගනිස්ථාන හමුදාවට සහය ලැබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *