ප්‍රංශයේ කොවිඩ් නයින්ටින් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යයි

Share Button

ප්‍රංශයේ කොවිඩ් නයින්ටින් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යයි. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පැරිස් ඇතුලු නගර 8 ක් සදහා රාත්‍රි කාලයේදි ඇදිරි නීිතය පැනවිමට රජය තීරණය කර තිබෙ. අලුතින් ආසාදිතයින් තිස්දහස් හයසිය විසිඑක්දෙනෙකු ඊයේ එරටින් හමුවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ජිවිත බේරාගැනිම සදහා දැඩි නිීති හදුන්වා දිම අත්‍යාවශ්‍ය වන බවයි. යුරෝපා රටවල් රැසක මේ වන විට වෛරසය සිීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *