මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1789 ක් දක්වා ඉහළට

Share Button

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊයේ රාත්‍රි 9 30 වන විට වාර්තාවන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1789 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන වලින් රෝගිීන් 9 දෙනෙකු හදුනාගෙන තිබේ. එම කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් දසදෙනෙකු ද හදුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි. ඊයේ පමණක් හදුනා ගැණුනු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 68 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *