කොළඹ මහ නගර සභාවෙන් සේවා ලබාගැනිම සපිරි පියස කවුලුවෙන්

Share Button

කොළඹ මහ නගර සභාවෙන් සේවා ලබාගැනිම සදහා ඉදිරිපත් කරන සියලු අයදුම්පත් කොළඹ නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුලුවෙන් බාරගැනිමට කටයුතු යොදා තිබේ. එය ලබන 31 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙම වැඩපිලිවෙල හේතුවෙන් ප්‍රධාන කාර්යාලයට ඇතුලුවිමෙන් වලකින ලෙස නාගරික කොමසාරිස් වරයා ඉල්ලිමක් කරයි. වරිපනම් බදු ගෙවිම් කොළඹ නගරයේ මහජන බැංකු හා ලංකා බැංකු කාර්යාල මගින් සිදුකල හැකිය. බදු හා කුලි ගෙවිම් සදහා www.colombo.mc.gov.lk  වෙබ් අඩවියට පිවිස ගෙවීම් කල හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *