ඊයේ තරගයෙන් කිංස් ලෙවන් පංජාබ් කණ්ඩායමට කඩුලු 8 ක් ජයක්

Share Button

ඉන්දිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සාජා හි ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් රෝයල් චැලෙන්ජර් බැංග්ලෝර් කණ්ඩායම පරදවා කිංස් ලෙවන් පංජාබ් කණ්ඩායම කඩුලු 8 ක් ජයක් වාර්තා කලේය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර් 20 තුලදි කඩුලු 6 කට ලකුණු 171 ක් රැස්කලේය. විරාට් කෝලි ලකුණු 48 යි. කිංස් ලෙවන් පංජාබ් පිල ඕවර් 20 තුලදි කඩුලු දෙකකට ලකුණු 177 ක් ලබා තරගයේ ජය වාර්තා කලේය. කේ එල් රාහුල් ලකුණු 61 ක් ද ක්‍රිස් ගේල් ලකුණු 53 ක්ද රැස්කලහ. කේ එල් රාහුල් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *