දේශසිමාව යළි විවෘත කිරිමට බ්‍රසීලය සහ පැරගුවේ යන රටවල් එකග වෙයි

Share Button

බ්‍රසීලය සහ පැරගුවේ යන රටවල් දෙරටේ පොදු දේශසිමාව ක්‍රමනාකූලව නැවත විවෘත කිරිමට පියවර ගෙන තිබෙ. දෙරටේ ආණ්ඩු මේ පිළිබඳ ඒකාබද්ධ නිවේදනක් නිකුත් කර ඇත. ඒ අනුව වෛරසය පැතිරීම වැලැක්විමට අදාල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියමාර්ග වලට අනුව එම කටයුතු සිදු වේ. දේශසිමා වෙළෙඳාම් කටයුතු නැවත ආරම්භ කිරිමට ද දෙරටේ ආණ්ඩුවල වැඩි අවධානයක් යොමු වි ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *