මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1852 දක්වා ඉහලට

Share Button

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1852 දක්වා ඉහල යයි. ආසාදිතයන් 61 දෙනෙකු අද හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සදහන් වෙයි. ඉන් තිදෙනෙකු දැනට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්ව සිටින එම කම්හලේ සේවකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් අතරින් හදුනාගෙන තිබේ. සෙසු 58 දෙනාම එම සේවකයන්ගේ ආශ්‍රිතයෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *