එක්දින ක්‍රිකට් තරගාවලියකට පකිස්ථානයෙන් එංගලන්තයට ඇරයුම්

Share Button

ලබන වසරේ එක්දින ක්‍රිකට් තරගාවලියක් සදහා පකිස්ථානය එංගලන්තයට ඇරයුම් කරයි. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2005 න් පසුව පකිස්ථානයේ තරග සංචාරයකට එක්වී නැත. 2009 න් පසුව පකිස්ථානයේ ටෙස්ට් තරග පැවැත්වුනේ ද නැත. එම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී ඊට හේතුවයි. මේ වසරේදී පකිස්ථාන කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරග තුනකට හා පන්දුවාර විස්සයි විස්ස තරග තුනකට සහභාගි විය. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පකිස්ථානය එරටදී එක්දින තරගාවලියකට සහභාගි වුයේ 2015 දීය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *