පකිස්ථානයේ රථ පෙලකට කැරලිකරුවගෙන් ප්‍රහාරයක්

Share Button

පකිස්ථානයේ ඛණිජතෙල් හා ගෑස් සංවර්ධන සමාගමේ සේවක පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙලකට කැරලිකරුවන්ගේ ප්‍රහාරයක් එල්ල වෙයි. බලුකිස්තාන් ප්‍රාන්තයේදී එල්ලවු එම ප්‍රහාරයෙන් 15 දෙනෙක් මරණයට පත්වුහ. එම ප්‍රාන්තයේ දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කැරලි කණ්ඩායමක් ප්‍රහාරයේ වගකිම භාරගෙන තිබේ. පකිස්ථාන බුද්ධි අංශ පැවසුවේ එම සමාගමේ සේවකයන් 07 දෙනෙකු හා ආරක්ෂක නිලධාරින් 08 දෙනෙකු ප්‍රහාරයෙන් මියගිය බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *