අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී සහ අතුරු බෝග වගා කිරීමට සැලසුම්

Share Button

මෙවර මහ කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් හෙක්ටයාර් එක්ලක්ෂ අනුදහසක වී සහ අතුරු බෝග වගා කිරීමට සැලසුම් කර තිබේ. 2020 / 2021 මහ කන්නයේදී දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ 66 දහස ඉක්මවනු ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපති සහ දිසා ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා කියයි. වී වගාවට අමතරව හෙක්ටයාර් 40 දහසක බඩඉරිගු වගා කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර් 6500 ක උඳු වගා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *