නවසිලන්ත මහ මැතිවරණය අදයි

Share Button

නවසිලන්ත මහ මැතිවරණය අද පැවැත්වෙය මිලියන ගණනක ජනතාව ඒ සදහා සුදානම් වි සිටිති මෙම ම ැතිවරණය ඉකුත් මාසයේ පැවැත්විමට නියමිතව තිබුනද කොවිඩ් හේතුවෙන් අද දක්වා කල්දැමුණි කොරෝනා සාර්ථකව මැඩලිමට සමත්විම ඇතුලු තවත් කාරණා රැසක් හේතුවෙන් වත්මන් අගමැතිනි ජසින්දා ආඩර්න් මහත්මියගේ කම්කරු පක්ෂය වැඩි ජනප්‍රියතාවක් ලබාසිටි ඇය ජයග්‍රහනය කලහොත් දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේ බලය රැකගැනිමට සමත්වනු ඇත ඡන්දය ප්‍රකාශ කිරිමට කලින් දුන් අවස්ථාව අනුව මිලියනයක පමණ ජනතාවක් කලින් ඡන්දය ප්‍රකාශ කර තිබිණි මේ අතර අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරිමට කලින්දි තිබු අවස්ථාවෙන් වැඩි පිරිසක් ප්‍රයෝජනයට ගෙන ඇතැයි වාර්තාවෙයි ඊයේ වන විට මිලියන 22 කට වැඩි අමෙරිකානුවන් ඡන්දය ප්‍රකාශ කර ඇත කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි දෙනෙකු ඡන්ද පොලට ඒම අඩු කිරිම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරිමේ වැඩි දින ගණනක් කලින් ලබාදිමට අමේරිකානු මැතිවරණ කොමිසම අවස්ථාව සලසා තිබුණි ජනාධිපතිවරණය ලබන මස 3 වැනිදා පැවැත්වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *