රටේ සියලු ප්‍රදේශවල ජනතාව ගැසට් පත්‍රයට අදාල සෞඛ්‍ය නිති අනුගමනය කල යුතු යැයි අවධාරණය කෙරේ

Share Button

නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක නොවන සියලු ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් ්කර ඇති ගැසට් පත්‍රයට අදාල සෞඛ්‍ය නිති අනුගමනය කල යුතුයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පවසයි ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ රැසකට පනවා ඇති ඇදිරි නිතිය ඊයේ පැය කිහිපයකට ලිහිල් කලත් අද සහ හෙට එවැනි සහන කාලයක් ක්‍රියාත්මක නොවේ මේ අතර මෙරට ප්‍රථිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව1956 දක්වා ඉහළ ගොස් තිබේ මෙතෙක් වාර්තා වු සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්දහස් තුන්සිය පනස්හතරකි ඉන් 3385 ක් සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ ප්‍රතිකාර ලබන අයගෙන්1899 ක්ම දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වුවෝ වෙතිඊයේ දිනයේදි ඊට අලුතින් 110 දෙනෙක් එක්වුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *