සැගවී සිටින රිෂාඩ් බදියුදින් සමග දුරකතන සංවාද පැවැත්වු සජිත් ප්‍රේමදාස සහ රාවුෆ් හකිම් යන මහත්වරුන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනි

Share Button

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මහතා සමග දුරකතන සංවාදයක් පැවැත්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකිම් යන මහත්වරුන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර තිබෙඉකුත් 12 වැනිදායින් පසු මෙම දුරකතන සංවාද පවත්වා ඇත බදියුදින් මහතා අත්අඩංගුවගැනිමට නිතිපතිවරයා උපදෙස් දි මේ වනවිට දින කිහිපයක් ගත වි ඇතත් ඔහු අත්අඩංගුවට ගැනිමට නොහැකිවි ඇත බදියුදින් මහතාගේ බිරිදගෙන් ද ඉකුත් දා ප්‍රශ්ණ කෙරිණ ඇය පැවසුවේ 12 වැනිදායන් පසු රිෂාඩ් බදියුදින් මහතා තමාට කතා නොකල බවයි 2019 ජනාධිපතිවරණය සමයේ රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමේ චෝදනාව යටතේ බදියුදින් මහතා අත්අඩංගුවට ගන්නැයි නිතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *