පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවිම පිලිබද ගැසට් නිවේදනය නිත්‍යාණුකුල නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා පිලිගනි

Share Button

පොලිස් අඥාපනත අනුව පොලිස්පතිවරයාට අලුතින් පොලිස් කොට්ඨාස පිහිටුවිමට බලයක් නොමැති නම් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පිලිබද ගැසට් නිවේදනය ද නිත්‍යාණුකුල නොවන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි දේශපාලන පලිගැනිම් පිලිබදව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෛමින් ඔහු ඊයේ් මේ බව පැවසිය දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේ්ක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කල පැමිණිල්ලක් අනුව හිටපු අගමැතිවරයා මෙසේ සාක්ෂි ලබාදුන්නේය මෙවැනි පොලිස් ඒකකයක් පිහිටුවිමට ඊට අදාල පනතේ බලයක් නොමැති බව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පෙන්වා දුන්නේය එවිට වික්‍රමසිංහ මහතා පැවසුවේ පනතේ එසේ නොතිබුණු බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *