කොවිඩ් හේතුවෙන් පිඩාවට පත් ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වා දුන් ණය යොජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 133 කට වැඩි ණය ලබාදි අවසන්

Share Button

කොවිඩ් නයින්ටින් වසංගතයෙන් පීඩාවට පත්වු ව්‍යාපාර හිමි පුද්ගලයන් එවු ණය අයදුම්පත් හැටඑක්දහස් නවසියහතක් සදහා ශ්‍රි ලංකා මහ බැංකුව අනුමැතිය ලබාදි තිබේ ඒවායේ වටිනාකම රුපියල් බිලියන178 ක් පමණවෙයි දැනටමත් ඉන් රුපියල් බිලියන 133 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිලාභින්ට මුදාහැර ඇත මෙම ණය යෝජනා ක්‍රමයේ පලමු අදියර අප්‍රේල් 1 වැනිදා ක්‍රියාත්මක විය දෙවන හා තුන්වන අදියර ක්‍රියාත්මක වුයේ ජුලි 1 වැනිදා සිටයි මෙම යෝජනා ක්‍රමවල අරමුණ වුයේ කාරක ප්‍රාග්ධන ණය ලෙස ව්‍යාපාරික ප්‍රජාවට රුපියල් බිලියන 150 ක් සැපයීමයි එහෙත් පීඩාවට පත් ව්‍යාපාරිකයන්ගේ ඉල්ලිම් සැලකිල්ලට ගෙන එම සීමාව පිලිබදව නොසලකා අයදුම්පත් භාරගැනිමට ශ්‍රි ලංකා මහ බැංකුව තිරණය කලේය වැඩිම ණය ප්‍රමාණයක් ලබාදි ඇත්තේ ලංකා බැංකුවයි ඉන් අනතුරුව කොමර්ෂල් බැංකුව සිටි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *