මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 8 ක ජයක්

Share Button

ඉන්දිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 8 ක ජයක් වාර්තා කිරිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය මුලින් පන්දුවට පහරදුන් කොල්කටා පිල කඩුලු 5 කට ලකුණු 148 ක් රැස්කලේය ලකුණු 149 ක ඉලක්කය හඹා ගිය මුම්බායි පිල ඕවර් 17 කදි එම ඉලක්කය සපුරාලීය ක්වින්ටන් ඩි කොක් නොදැවි ලකුණු 78 යි තරගාවලියේ දි මුම්බායි පිල ජයගත් 6 වැනි තරගය මෙයයිතරග 2 ක් පරාජය වි ඇත මේ දක්වාම පෙරමුණේ සිටින්නේද ඔවුන්ය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *