අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ ඉදිරි විෂයන් ද නියමිත පරිදි පැවැත්වේ

Share Button

දැනට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ ඉදිරි විෂයන් ද නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි ඉකුත්දා ආරම්භ වු විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යාමට හැකියාව ලැබි තිබේනිරෝධායන ඇදිරි නීිතිය පවත්නා ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල රාජකාරි කරන ගුරුවරුන්ට මුහුණපැමට සිදුවි ඇති ප්‍රවාහන අපහසුතා පිලිබදව අවධානය යොමු කර ඇත රජය භාණ්ඩාරගාර සමග සාකච්ඡා කොට එම ගුරුවරුන්ට සහනයක් ලබාදෙන බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *