කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රූම් 10 ක් සොයා ගැනේ

Share Button

කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක තිබි හෙරොයින් කිලෝග්‍රූම් 10 ක් අද අලුයම සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි කොළඹ අපරාධ කොට්ඨාසයේ රැදවුම් නියෝග ලබා සිටින සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම හෙරොයින් තොගය සොයා ගෙන තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *