රාජ්‍ය ඔසුසලෙන් ඖෂධ නිවෙස්වලට ගෙනැවිත් දීමේ වැඩපිළිවෙලක්

Share Button

වෛද්‍යවරුන් හෝ රෝහල් මගින් රෝගීන්ට නිකුත් කරන ඖෂධ වට්ටෝරුවලට අදාල ඖෂධ නිවසට ගෙනැවිත් දීමේ වැඩපිළිවෙලක් රාජ්‍ය ඔසුසල ආරම්භ කරයි කොරෝනා වසංගතයත් සමග ඔසුසල් වෙත පැමිණෙන පිරිස අවම කිරීම මෙහි අරමුණයි ඒ අනුව එම ඖෂධ වට්ටෝරු වට්ස්ඇප් ඔස්සේ යොමු කරන ලෙස එහි පාලනාධිකාරිය ඉල්ලා සිටී දුරකතන අංක : 070-190-27-44 070-190-27-40 070-190-27-41 070-346-67-01 මේ සදහා භාවිත කළ හැකිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *