ඔස්ට්‍රේලියාවේ සිට පැමිණෙන සියඵ දෙනා නිරෝධායනය කිරීමේ නිතිවලට යටත්විය යුතු බව නවසීලන්ත රජය කියයි

Share Button

ඔස්ට්‍රේලියාවේ සිට පැමිණෙන සියඵ දෙනා නිරෝධායනය කිරීමේ නිතිවලට යටත්විය යුතු බව නවසීලන්ත රජය කියයි මේ වනවිට දැඩි කොන්දේසි මත නවසිලන්තය සහ ඔස්ට්‍රෙිලියාව අතර මගී ප්‍රවාහන කටයුතු සිදු කෙරේ නවසිලන්තයේ සිට සිඩ්නි නුවරට පැමිණෙන මගීන් නිරෝධායනයට ලක්කිරීමක් සිදු නොවුවද ඔස්ට්‍රෙිලියාවේ සිට නවසිලන්තයට පැමිණෙන සියලුම ගුවන් මගීන් දින 14 ක නිරෝධායන කාලයකට යටත් කරන බව නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආඩ්න් මහත්මිය පවසයි මේ අතර සිංගප්පුරුවේ සහ හොංකොං සිට නවසිලන්තයට පැමිණෙන සියල මගීන් ද නිරෝධායන කාලසීමාවකට යටත්වීමට එකගතාව පළකර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *