ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ලමා ගුවන්විදුලිය

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ලමා ගුවන්විදුලිය අනාගත පරපුරට මතින් තොර වස විසෙන් තොර රටක් නිර්මාණය කිරිම අරමුණු කර සංවිධාන කරන වැඩසටහන් මාලාවේ 45 වැන්න අනුරාධපුර පලුගස්වැව හබරන ටැම්පිට රජමහා විහාරස්ථානයේදි අද පැවැත්වෙයි පලුගස්වැව ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි හබරන ටැම්පිට රජමහා විහාරාධිපති පුජ්‍ය බෝගස්වැවේ විපස්සි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි වෛද්‍ය සමන්ත කුමාර කිතලවාරච්චි මහතා එය මෙහෙයවයි කොරෝනා අර්බුදය හමුවේ මත්ද්‍රව්‍ය භාවිතයට දුරුකිරිමේ වැදගත්කම හා ප්‍රතිශක්තිකරණය ප්‍රවර්ධනය කෙරෙහි වසවිස වලින් තොරව ආහාර භාවිතයේ වැදගත්කම මැයෙන් එහිදි ප්‍රධාන දේශනය පවත්වන්නේ පලුගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුදත් අක්මීමන මහතායි මෙම වැඩසටහන හා දේශනය ඇසුරින් සකස් කල විශේෂ වැඩසටහනක් වප් පුර පසලොස්වක පොහොය දින යෙදෙන ලබන 30 වැනිදා පස්වරු 2 සිට සිංහල ස්වදේශිය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *