මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවා හෙට සිට යලි ඇරඹෙයි

Share Button

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවා හෙට සිට යලි ඇරඹෙයි එහෙත් ඒ සදහා දුරකතනයෙන් කලින් වේලාව වෙන්කර ගත යුතු බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පැවසිය මේ අතර රියදුරු බලපත්‍රවල කල් ඉකුත්වීමේ දිනය එම දිනයේ සිට මාස 3 ක් වලංගු වන සේ අදාල ගැසට් නිවේදනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *