කැළණිගග දෙපස ඇති කර්මාන්ත පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක්

Share Button

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළ කැළණි ගගේ වම් සහ දකුණු ඉවුරු ආශ්‍රීතව සිදුකෙරෙන කර්මාන්ත පිලිබඳව කඩිනම් පරීක්‍ෂණයක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සුදානම් වෙයි හෙට සිට ලබන 22 වැනිදා දක්වා කණ්ඩායම් 13 කගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකෙරේ කැළණිගගේ ගුණාත්මක භාවය ආරක්‍ෂා කර ගැනීම මෙහි අරමුණයි ජලාශයට අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත ශාලා ඇති නම් ඒවා හදුනා ගෙන කඩිනම් ක්‍රියාමාර්ග ගැනේ කොවිඩ් වසංගත තත්වය හමුවේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *