පැරිස් ඇතුඵ නගර කිහිපයකට ඇදිරි නීතිය පැනවීමත් සමග ව්‍යාපාරික ප්‍රජාවගෙන් ප්‍රංශ රජයට චෝදනා

Share Button

ඇදිරි නීතිය පැනවීමත් සමග ප්‍රංශයේ පැරිස් නගරයේ සියලු මාර්ග සහ තවත් ප්‍රංශ නගර 9 ක් පාලුවට ගොස් ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි මේ වනවිට යුරෝපයේ කොරෝනා වෛරස් මර්මස්ථානය බවට ප්‍රංශයේ පැරිස් නගරය පත්වීමේ අවදානමක් ඇති බව හදුනාගෙන ඇත මේ නිසා රාත්‍රි කාලයේ ඇදිරි නීතීය පැනවීමට ප්‍රංශ ජනාධිපති තීරණය කළේය කෙසේ වුවත් ආපනශාලා හිමියන් ඇතුඵ තවත් අංශ කිහිපයක් රජයට චෝදනා කළේ මීට පෙර ද මාස දෙකකට වැඩි කාලයක් නගරයේ අගුලුදැමීම සිදුකර තිබීම නිසා තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට විශාල පාඩුවක් වී ඇති බවයි මේ අතර ඉතාලිය අද දවසේදී නව නිරෝධායන නීති පැනවීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *