නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවකට පුර්ණ සහය ලබාදෙන බවට දෙමළ ප්‍රගතිශිලි සංධානයේ නායක මනෝ ගනේෂන් මහතාගෙන් ප්‍රකාශයක්

Share Button

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කර ඇති ප්‍රකාශය අගය කරන බව දෙමළ ප්‍රගතිශිලි සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂණ් මහතා පවසයි ඒ සදහා පුර්ණ සහය ලබදෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *