ශ්‍රේෂ්ඨාධීකරණය නඩු විභාග කල් දමා ඇත

Share Button

ශ්‍රේෂ්ඨාධීකරණය මෙම කාලය තුළ විභාග කිරිමට තීරණය කර තිබු නඩු විභාග සියල්ල නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇත. නිරෝධායන ඇදිරි නිති තත්ත්වය ඊට හේතුවයි. එම නඩු නැවත විභාගයට ගන්නා දින ඉදිරියේදි ප්‍රකාශ කරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *