මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් 110 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යති

Share Button

ඊයේ දවස තුළ මෙරට පී සී ආර් පරීක්ෂණ 10 දහස් 740 ක් සිදුකර ඇතැයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.ඒ අනුව මෙරට සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 04 ලක්ෂ 69 දහස ඉක්මවා තිබේ. අද පෙරවරුවේදී 110 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. එම සියලු දෙනාම මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ පොකුරට අයත් පුද්ගලයෝ වෙති. නිරෝධායන මධයස්ථාන 75 ක තවදුරටත් පුද්ගලයෝ 7530 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *