යාපනයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට කොවිඩ් වැලදී ඇති බවට තහවුරු වෙයි – ඔවුන් පදිංචි ගම්මානවලට මාර්ග බාධක

Share Button

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණී යාපනයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලිස් ස්ථානය පවසයි. මේ හේතුවෙන් ඔවුන් පදිංචි යාපනය ගුරුනගර් සහ පාසෙයිඌර් ගම්මානවලට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් මාර්ග බාධක යොදා තිබෙ. එමෙන්ම ගම්මාන දෙකේ කොරෝනා ආසාදිතයන් සිදුකළ පුද්ගලයන් හදුනාගන්නා තුරු ඒවා සම්පුර්ණයෙන් වසා දැමීමට පියවර ගන්නා ලෙස යාපනයේ සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත. ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් හදුනා ගෙන පී. සී. ආර් පරීක්‍ෂණ සහ නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි යාපනය පොලිසිය පවසයි

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *