තුර්කියට හා ග්‍රිසියට බලපෑ භුමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව විසිදෙකක් දක්වා ඉහලට
තුර්කියේ වෙරළබඩ ප්‍රදේශයට සහ ග්රිසියේ සැමෝස් ප්‍රදේශයට බලපෑ භූමිකම්පාවෙන් විසිදෙදෙනෙකු මියගොස් තිබෙ. නිවාස හා ගොඩනැගිලි රැසක්ම විනාශ වි තිබේ.මෙම භුමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් ඒකකයේ 7 ක්ලෙස සදහන් විය. ගොනැගිලි තුල සිරවු අය සෙවිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි දැනට හත්සිය අසුහයක් තුවාල ලබා ඇත. භුමිකම්පාවෙන් පසු සුනාමි තත්ත්වයක් ද හට ගත්තේය