තුර්කියට හා ග්‍රිසියට බලපෑ භුමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව විසිදෙකක් දක්වා ඉහලට

Share Button

තුර්කියේ වෙරළබඩ ප්‍රදේශයට සහ ග්‍රිසියේ සැමෝස් ප්‍රදේශයට බලපෑ භූමිකම්පාවෙන් විසිදෙදෙනෙකු මියගොස් තිබෙ. නිවාස හා ගොඩනැගිලි රැසක්ම විනාශ වි තිබේ.මෙම භුමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් ඒකකයේ 7 ක්ලෙස සදහන් විය. ගොනැගිලි තුල සිරවු අය සෙවිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි දැනට හත්සිය අසුහයක් තුවාල ලබා ඇත. භුමිකම්පාවෙන් පසු සුනාමි තත්ත්වයක් ද හට ගත්තේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *