රුක්මනී දේවියගේ 42 වන ගුණසමරුව

Share Button

රුක්මනී දේවියගේ 42 වන ගුණසමරුව නිමිත්තෙන් චිත්‍රපට ගීත වැඩසටහනක් ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවය ඔස්සේ අද පෙරවරු 10.00 ට ප්‍රචාරය වෙයි. එහිදී ඇය ගායනා කළ චිත්‍රපට ගීත මෙන්ම ඇයගේ ජිවිතයේ විවිධ සිදුවීම් පිළිබඳ රසවත් මතක යලි සිහිපත් කෙරේ. 94 යි දශම 3 සහ 94 යි දශම 5 තරංග මාලා ඔස්සේ මෙයට සවන්දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *