ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය මධ්‍යම ආසියානු රටවල් 3ක සංචාරයක

Share Button

ඉන්දීය විදේශ කටයුතු ඇමති සුෂ්මා ස්වරාජ් මහත්මිය අද මධ්‍යම ආසියානු රටවල් 3ක සිව්දින නිල සංචාරයක් ආරම්භ කරයි. කසස්තාන්. කිර්ගිස්ථාන්. සහ උස්භෙකිස්තානය යන රටවල සංචාරය කරන ඇය මෙම රටවල නායකයන් සමග ආර්ථික සහ වෙනත් වැදගත් කරුණු පිළිබඳ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *