ජපානයට නරුහිතෝගෙන් පසු ෆුමිහිතෝ

Share Button

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගෙන් පසු මීලග අධිරාජ්‍යයා ලෙස ඔහුගේ සොහෙයුරු ෆුමිහිතෝ කුමරු නම් කර තිබේ. නරුහිතෝ අධිරාජ්‍යයා හට පුතුන් නොමැති අතර ඔහුගේ දියනිය කිරුළට හිමිකම් කීම තහනම් කර තිබේ. එමනිසා කිරුළේ මීලග උරුමක්කරු ලෙස අධිරාජ්‍යයාගේ සහෝදරයා නම් කර තිබේ. ටෝකියෝ අගනුවර අද පැවති උත්සවයකදී නිල වශයෙන් ඔහුව නම් කෙරුණි. කොරෝනා අවදානම හේතුවෙන් මෙම උත්සවය මාස 7 ක් පසුවී පැවැත්වුණී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *