ඉන්දිය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ඉන්දිය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. මුම්බායි ඉන්දියන්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා තිබේ. එම කණ්ඩායම් දෙකෙන් වැඩිම වාර ගණනක් මෙම කුසලානය දිනා ඇත්තේ මුම්බායි ඉන්දියනස් කණ්ඩායමයි. එහි පුහුූණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි. ඉකුත් වසරේ කුසලානය ද ඔවුන් දිනාගත්තේය.