මියන්මාරයේ මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට ජය .

Share Button

මියන්මාරයේ මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය ජය ගනී. නව රජයක් පිහිටුවිම සදහා පාර්ලිමේන්තු්වේ ප්‍රමානවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනිමට පාලක ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු ජාතික ලීගය සමත්ව ඇති බව එරට මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය. එම පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 346 ක් දිනාගෙන තිබෙ.් මියන්මාර මැතිවරණය ඉකුත් 08 වැනිදා පැවැත්විණ .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *