ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා රතන සූත්‍රය – මුල්ලේරියාව හේනවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදි

Share Button

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධාන කරන මහානුභාව සම්පන්න රතන සූත්‍රය සජ්ජායනය කිරීම මුල්ලේරියාව හේනවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදි අද සිදුකෙරේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. එම රතන සූත්‍ර සජ්ජායනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය සිටි එෆ් එම් සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *