පිලිපීනයට බලපෑ වැම්කෝ චණ්ඩ මාරුතයෙන් හතළිස් දෙදෙනෙක් මියයති

Share Button

පිලිපීනයට බලපෑ වැම්කෝ චණඩ මාරුතය හේතුවෙන් පුද්ගලයෝ 42 දෙදෙනෙක් මියයති. තවත් 20 වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට ආපදා කළමනාකරණ අංශය පවසයි. ප්‍රදේශ ගණනාවක්ම ජලයෙන් යටවී ඇති අතර නායයාම් ද සිදුවී තිබේ. මෙම වසරේදී පිලිපීනයට බලපෑ 21 වන චණ්ඩ මාරුතය මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *