බෙලරුස් රාජ්‍යයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව අගනුවර උද්ඝෝෂණය කළ දහසක් පොලිස් අත්අඩංගුවට

Share Button

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට එරෙහිව බෙලරුස් රාජ්‍යයේ අගනුවර විරෝධාවලට එක්වූ දහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වේ. ඉකුත් දා මෙම විරෝධතාවලදී එක් අයෙකු මියයාමත් සමග එරට නගර රැසකම විරෝධතා ව්‍යාපාර දැඩි උණූසුම් තත්ත්වයක් ගෙන ඇත. දිීර්ඝ කලක් එරට ජනාධිපතිවරයා වූ ඇලෙක්සැක්ඩර් ලුකෂෙන්කෝ ඉකුත් ජනාධිපතිවරණයෙන් ජය ගැනීමත් සමග මෙම විරෝධතා එරට ආරම්භ විය. මේ වන විට අභ්‍යන්තරව ඇතිවී තිබෙන මෙම තත්ත්වය මැඩලීමට රුසියාව ඇතුඵ රටවල් කිහිපයක් උත්සහ කළත් එය අසාර්ථක වී තිබේ. ඊයේ අගනුවර පැවති විරෝධතාවකට ලක්ෂයකට වැඩි පිරිසක් එක්වී සිටියහ. මේ අතර යුරෝපා සංගමය ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ ඔහුගේ පුත්‍රයා අසාදු ලේඛන ගතකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *