හුදෙකලා කර ඇති ප්‍රදේශවල රෝගීන්ට 1990 පැය 24 පුරා

Share Button

හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය රෝගීන්ට රෝහල් වෙත යාම සඳහා 1990 ගිලන් රථ සේවාව දැන් ක්‍රියාත්මකයි. කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය මීතොටමුල්ල පාසලේ ද ගිලන් රථ ඒකකයක් ස්ථාපිත කර ඇත. එය පැය 24 පුරා ක්‍රියාත්මකයි. 0113-422558 දුරකථන අංකයෙන් එම ස්ථානය හා සම්බන්ධ විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *