පෙන්ටනයේ ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරිමට අමෙරිකානු ජනපතිගේ සුදානමක්

Share Button

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් මහතා ඓතිහාසික තීන්දුවක් ගනිමින් පෙන්ටගනයේ ප්‍රධානියා ලෙස ප්‍රථම වතාවට කාන්තාවක් පත්කිරීමට සූදානම් වෙයි. ඊට පත්කිරීමට නියමිත මිචෙලි ෆ්ලෝනි පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියකි.ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී මෙම තනතුර සඳහා අවස්ථා 5 කදී පස්දෙනෙක් පත් කළහ.අවසන් පත්කිරිීම වූ මාක් එස්පර් මහතා ද ජනාධිපතිවරණ පරාජයෙන් දින කිහිපයකට පසු ඉවත් කෙරුණි. අදාළ තනතුර කාන්තාවකට ලබාදීම මගින් වෙනසක් ඇති කිරීම ජෝ බයිඩන්ගේ අදහසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *