ගුවන්විදුලි රතන සූත්‍රය සජ්ජායනය

Share Button

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධාන කරන මහානුභාව සම්පන්න රතන සූත්‍රය සජ්ජායනය කිරීම මහනුවර තලාතුඔය මුදනකඩේ ගල්කොටුව පුරාණවිහාරයේදි අද සිදුකෙරේ. එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය සිටි එෆ් එම් සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *