අමෙරිකානු සමාගමකින් සියයට 95ක් සාර්ථක කොවිඩ් පාලන එන්නතක්

Share Button

කොවිඩ් 19 වෛරසය පාලනය කළ හැකි සාර්ථක එන්නතක් නිශ්පාදනය කර ඇතැයි අමෙරිකානු සමාගමක් පවසයි. ඔවුන් පවසන්නේ එම එන්නත සියයට 95 ක ඵලදායීතාවක් පෙන්නුම් කරන බවයි. මේ වන විට සිදුකර ඇති පර්යේශන අනුව ඒ බව තහවුරු වී තිබේ. මේ අතර මීට පෙර බ්‍රිතාන්‍ය ප්‍රකාශ කර තිබුනේ සියයට 90ක සාර්ථක එන්නතක් සාර්ථකව අත්හදා බලා ඇති බවයි. එම නිවේදනයත් සමග ඊට අදාල සමාගම් කොටස් මිළ සීග්‍ර ලෙස වැඩිවූ අතර එමගින් එම සමාගමට අතිවිශාල ලාභයක් ලැබී තිබුනු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *