ලෝටා චණ්ඩ මාරුතය නිකරගුවාවට

Share Button

ලෝටා චණ්ඩ මාරුතය නිකරගුවාව ඇතුඵ මධ්‍යම අමෙරිකානු රටවල් හරහා හමා යාම ඇරඹේ. එහි සුළගේ වේගය පැයට කිලෝමීටර් 260 ක් බව අමෙරිකානු කාලගුණ අංශ පවසයි. ඉදිරි දිනවලදී එය තවත් සක්‍රීය තත්ත්වයට පත්වනු ඇත. නිකරගුවාවට අමතරව හොන්ඩුරාස් හා ගෞතමාලා රාජ්‍යයන්ට ද මෙමගින් ඇතිවන බලපෑම වැඩිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *