ඉන්දය අගමැතිවරයා අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන් සමග සාකච්ඡාවක

Share Button

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී සිටින ජෝ බයිඩන් මහතා සමග දුරකථනය ඔස්සේ සාකච්ඡා කළේය. දෙරටට වැදගත් වන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය. එමෙන්ම උපජනාධිපති ලෙස තේරී සිටින ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් මහත්මියට ද සුබපැතුම් එක්කළේය.මෙය ඉන්දු ඇමරිකා සබඳතා තවත් පුඵල් මට්ටමකට ගෙන ඒමට තවත් හේතුවක් වනු ඇතැයි මෝදි මහතා කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *