වසර 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් පුහුණු කටයුතු සඳහා ක්‍රීඩා සංකීර්ණයක්

Share Button

ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස රජය සලකන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.වසර 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කෙරේ.ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගිත්වය පුඵල් කරන බව ද ඔහු කියයි. කුරුණෑගල, යාපනය, ටොරින්ටන්, බෝගම්බර හා දියගම ක්‍රීඩාංගනවල කෘත්‍රිම ධාවන පථ ඉදිකෙරේ. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තොරතුරු තාක්ෂණය හා නවීන තාක්ෂණයෙන් පිරි නවීන ක්‍රීඩා නගරයක් සූරිය වැව ප්‍රදේශයේ ඉදිකෙරේ.නාගරික ඇවිදින මංතීරුද ස්ථාපිත කරන බව ඔහු කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *