වර්ජනය පිළිබදව රෝගීන් ඇතුඵ සමාජයේ විවිධ කොටස්වලින් විරෝධය

Share Button

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය මුඵමනින්ම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදුවන්නක් බව වමේ කේන්ද්‍රය සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියයි.
මෙම වර්ජනය මහජන සුභසාධන රජයක් පෙරළා දැමීමට ක්‍රියාත්මක කරන කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් බව ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වු නීතිඥ ජනක එදිරිසිංහ මහතා පෙන්වා දුන්නේය.
වෛද්‍ය වෘත්තිය විනය ගරු වෘත්තියක් බවට පත් කිරීමේ වගකීම සදහා ජනතාව ප්‍රමුඛත්වය ගත යුතු කාලය එළැඹ ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *