ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

Share Button

හෝමාගම, පන්නිපිටිය ඇතුඵ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 9 සිට පැය 10 කාලයක් ජල සැපයුම සීමා කරන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව මණ්ඩලය දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *