රටට ඉහල විදෙස් ආදායමක්

Share Button

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ උපරිම අපනයන ආදායම් උත්පාදනය කිරීමේ අරමුණින් රජය වගාකරුවන්ට සහන සලසන බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා පවසයි. රටට ඉහල විදෙස් ආදායමක් ලබා ගත හැකි පරිදි වගාකරුවා දැනුම්වත් කිරීමද දැන් සිදුවේ. මෙරට දේශිය සාම්ප්‍රදායික වගා ක්‍රමවේදයන්ද නවීන තාක්ෂණය යොදා ගනිමින් සංවර්ධනය කිරීම අපේක්ෂාව බව ඇමතිවරයා කියයි. කුරුදු සහ ගම්මිරිස් වගා ප්‍රවර්ධනය සදහා ප්‍රති අපනයන පවා සීමා කර ඇතැයි ඇමතිවරයා අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *