ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 89 ලක්ෂ 58 දහස ඉක්මවයි

Share Button

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 89 ලක්ෂ 58 දහස ඉක්මවයි. අද උදෑසනින් අවසන් වු පැය 24 දී අලුතින් ආසාදිතයන් 45 න් දහස් 576 දෙනෙකු හදුනාගෙන තිබෙ. ඊයේ උදෑසන වයිරසය ආසාදනය වීමෙන් 585 දෙනෙකු මියගොස් ඇත. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 31 දහස් 578 ක් දක්වා ඉහල ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *