මෙරට වනගහනය සියයට 30 දක්වා ඉහලට

Share Button

මෙරට වනගහනය සියයට 30 දක්වා ඉහල නැංවීම අරමුණු කර පරිසර අමාත්‍යංශය ජාතික රුක් රෝපණ වැඩපිළිවෙලක් සැලසුම් කරයි. හුස්ම දෙනතුරු නමින් ක්‍රියාත්මක ලක්ෂ 20 ක් රුක් රෝපණය කිරීමේ එම වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් හෙට ඇරඹේ. බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක මුලස්ථානයේ පිවිසුම් මාර්ගය අසලදී උත්සවය පැවැත් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *