ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ජපානයේ සංචාරයක

Share Button

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බක් මහතා දැන් ජපානයේ සංචාරයක නිරතව සිටි. ලබන වසරේ ඔලිම්පික් ක්‍රිඩා උළෙල පැවැත්වෙන ටෝකියෝ ප්‍රධාන මලල ක්‍රිඩා සංකීර්ණය හා ක්‍රිඩා සංකීරණය ඔහුගේ නිරීක්ෂණයට ලක්වනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *